Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts
Monday, May 17, 2010
සිදත් වෙත්තමුණි
Sidath Wettimuny from Sadun Jay on Vimeo.
සිදත් වෙත්තමුණි මහතා පිලිබඳ වැඩසටහන ඔයාලත් එක්ක අද බෙදා ගන්න සිතුනා. මම දන්නවා ලාංකික අපි ක්‍රිකට් වලට කොතරම් කැමතිද කියලා. අපේ ගෙදරම හොඳ උදාහරණ දෙකක් ඉන්නවා. එත් කැනඩාවේ මිනිස්සුන්ටනම් Ice Hockey සහ Base Ball වලට වඩා දෙයක් නැහැ. මෙහෙ ඉචේ හොච්කෙය් සඳහා තරගාවලියක් පවතිනවා NHL කියලා. ඒක මුලිකවම copy කරපු දෙයක් තමයි IPL තරගාවලිය(මගේ දැනුමේ හැටියට) .
ඉතින් මේ වගේ වැඩිය අපි නොබලන/ කියවන සයිට් එහෙකින් යම් දෙයක් ලැබුනොත් අයෙත් එකතු කරන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්.
Subscribe to:
Posts (Atom)
