Showing posts with label රස මුසු දේ. Show all posts
Showing posts with label රස මුසු දේ. Show all posts
Thursday, May 20, 2010
මේ මොකක්ද මේ අහන්නේ !
අද මම facebook එකේ ලින්ක් එකක් post කරද්දී මෙන්න FACEBOOK secuirty man මගෙන් අහපු එක. ඔයාලත් කිසියම් රසවත් දෙයක් මෙහි දකිනවද? මටනම් හිනා ගියා. ඒවගේම මට පුංචි අතිතයකුත් මතක් උනා. එක උනේ අපි මෙහි ආපු අලුතමයි. මටනම් සිද්දිය හරියටම මතක නැහැ. හැබැයි අපේ අයියටනම් හොඳටම මතක ඇති. මොකද එදා එයා ඔය වචනය නිසා කම්මුල රත් වෙන්න පාරක් කව නිසා.
මොහොකට හරි අපි තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක අයියා තව අක්කකෙනේක්ගෙන් ඇහුවා හුලස් ද කියලා. ඒ අක්ක මෙහෙ හදුනා කෙනෙක් ඉතින් ඒක එයට තෙරුන් නැහැ. එය ගිහින් කලේ අපේ තතාගෙන් සහ ඒ uncle ගෙන් එකේ තේරුම අහපු ඒක. තතගේ මුණ රතු උනා. හැබැයි වෙනසක් පෙන්නනේ නැතුව හිටියා. මොකද මෙහෙ ළමයින්ට ගහන්නත් දෙමාපියන්ට බැහැනේ. කොහොමහරි ගෙදර අවට පස්සේ තාත්ත අයියට කතා කරලා උඹ මොකක්ද අර කිව්වා කතාව කියලා , අයියගේ කම්මුල අත ගෑවා.
මම හිතන්නේ එයා ඒක යාළුවොත් එක්ක කතා කරන පුරුද්දට කිව්වේ. එත් ඉතින් අපේ තාත්තගේ සයම ගියානේ. හයි අපේ අයියා හරිම හොඳ කෙනෙක්. එයා දැන් මෙහෙ medical school එහෙක ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න facebook security check ඒක නිසා සටහනකුත් ලිව්වා. හැබැයි අපේ අයියා මේක දැක්කොත් ඊළඟට රතුවෙන්නේ මගේ කම්මුල. ගිහිල්ල එන්නම්.
Wednesday, May 19, 2010
කන්‍යාභාවය නැති වීමේ වයස
අපේ අම්මට අද හොඳටම යකා නැග්ගා. ඉතින් බොහෝ වෙලාවට වගේම හේතුව උනේ මමමයි. මම සඟරාවක් කියව කියව ඉන්නකොට එක පාරටම කෑ ගැසුවා. "You are not alone " කියලා. අම්මා උද ගිහිල්ලා බිම වැටුනා මගේ කෑ ගැහිල්ලට. ඔන්න්න ඉතින් ගොරවලා බැලුවා. හොඳ හරිය පටන් ගන්නේ ඊට පස්සෙයි. මම කෑ ගැහුවේ සඟරාවේ health column එකේ අවුරුදු දහසයක ගැහැණු ළමයෙක් අහලා තිබුන ප්‍රශ්නයක් නිසයි. අම්මට ඒක මම කියෙව්වාම එයාගේ රතු ඉර පැන්නා නෙමෙයි ඉගිලුනා. ඔයාලත් කැමති ඇති එයාගේ හඳ දැවෙන අපේ අම්මා ගිනිගන්න ප්‍රශ්නය දැන් ගන්න.
ඉතින් මේකේ හැටියටනම් අපි හරියට පරක්කුයි වගේ. අපේ අම්මා කියන විදියටනම් ලංකාවේ අපි ඕවා ගැන ප්‍රසිද්දියේ කතා කරෙන්න්වත් ඕක ඔච්චර හදිසියක් කරගන්නේවත් නැතිලු. මමත් එකගයි. හැබැයි ඉතින් Britney Spears පවා "I am a Virgin " කියලනේ T -Shirt එකේ ගහගෙන නැටුවෙ. කොහොමහරි මේ වෙනකම් ඔය ගැන මටනම් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඉතින් පහල comments දන්නා එපා මගේ ගැන අහලා. මම ඉතින් කැමති ලංකාවේ ක්‍රමේටනේ. ඉතින් ඒ ගැන දැන ගන්න ඔයාල ලංකාවේ මේ (කන්‍යාභාවය නැති වීමේ වයස) සම්බන්දයෙන් තියෙන තරුණයන් අතර තියෙන මතය අපත් එක්ක බෙදා ගන්න.
කන්‍යාභාවය නැති වීමේ වයසමගේ නම මාර්තා , අවුරුදු දහහතයි . මම තවම කන්‍යාවියක් (virgin) සහ මට තවම පෙම්වතෙක් නැහැ. මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න අවුරුදු 17 එකම virgin මම කියලයි. ඇයි මට පිරිමි ළමයෙක් සමග යහළුවෙන්න බැරි. එයාලත් එක්ක කතා කරනකොට මගේ කකුල් වෙවුලනවා .....ඔන්න ඔයා විදියට තමයි එයාගේ ප්‍රශ්නය ගලාගෙන යන්නේ. ඉතින් මොකද උනේ කියන්නේ මම අම්මට ඒකම මම කියන විදියට කිව්වා. අප්පේ ඊට පස්සේ ඉතින් යක නැගලා , රතු ඉරුත් පැනලා හිටිය අම්මා කිව්වේ මොනාද නොකිව්වේ මොනාද කියලා මට මෙහි ලියන්න බැහැ. ඉතින් හිමින් සැරේ ලිස්සලා ඇවිදින් කාමරේ දොර වසා ගත්ත මම පුංචි research එකක් කළා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මගේ මහා ලොකු රෙසේඅර්ච් ඒක තමයි google කරලා මේ ගැන තියෙන studies මොනවද කියලා බැලුව ඒක. ඔයාලට අමතක නම් මම හෙව්වේ ලෝකේ වයස අවුරුදු කියේදීද සාමාන්‍යයෙන් කන්‍යාභාවය නැතිවෙන්නේ කියලයි. මහා ලොකු ඇති දෙයකුත් නැහැ ඔයේ ගැන . හැබැයි මෙන්න මේ video ඒක නම් හම්බ උනා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නම්.
ඉතින් මේකේ හැටියටනම් අපි හරියට පරක්කුයි වගේ. අපේ අම්මා කියන විදියටනම් ලංකාවේ අපි ඕවා ගැන ප්‍රසිද්දියේ කතා කරෙන්න්වත් ඕක ඔච්චර හදිසියක් කරගන්නේවත් නැතිලු. මමත් එකගයි. හැබැයි ඉතින් Britney Spears පවා "I am a Virgin " කියලනේ T -Shirt එකේ ගහගෙන නැටුවෙ. කොහොමහරි මේ වෙනකම් ඔය ගැන මටනම් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඉතින් පහල comments දන්නා එපා මගේ ගැන අහලා. මම ඉතින් කැමති ලංකාවේ ක්‍රමේටනේ. ඉතින් ඒ ගැන දැන ගන්න ඔයාල ලංකාවේ මේ (කන්‍යාභාවය නැති වීමේ වයස) සම්බන්දයෙන් තියෙන තරුණයන් අතර තියෙන මතය අපත් එක්ක බෙදා ගන්න.
Subscribe to:
Posts (Atom)