කාලෙකට පස්සේ හම්බුනා පෙම් යුවලක් ....
කෙල්ල කොල්ලගෙන් අහනවා "ඔයා හිතන්නේ මම ලස්සනයි කියලද?"
කෙල්ල ලස්සන උනත් කොල්ල කියනවා "නැහැ" ...
අයෙත් කෙල්ල අහනවා "ඔයාට මාත් එක්ක හැමදාමත් ඉන්න ඕන කියල හිතෙනවද?" කියලා......
කොල්ලගේ උත්තරේ අයෙත් "නැහැ" කියල .......
දුකෙන් උනත් කෙල්ල අහනවා..."මම ඔයාව දාල ගියොත් ඔයා අඩනවද කියලා" ...
කොල්ලගේ උත්තරේ වෙනසක් නැහැ .......
කෙල්ලගේ ඇස් දෙකේ කඳුළු පිරුණා.....මුළු ලෝකෙම තමන්ගේ දෙපතුල ළඟ කඩාවැටුන ගානට ....
කෙල්ල හැරුනේ නොපෙනෙන අතකට දුවගෙන යන්න ....
එතොකටම ඇගේ අතින් අල්ල ගත්ත කොල්ල කියනවා ....කඳුළු පිරුණු ඇස්දෙකට බර වෙලා ....
අත් දෙක පපුවට තුරුළු කරගෙන......
"ඔයා ලස්සන නැහැ; ඔයා හරිම සුන්දරයි!"....
"මට ඔයත් එක්ක හැමදාම ඉන්න ඕන නැහැ, මම පෙරුම් පුරන්නේ ඔයතෙක්ක සදහටම ජීවත්වෙන්න"..
" ඔයා මව දාලා ගියොත් මම අඩන්නේ නැහැ , මාව මැරෙයි!"......
Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
14 years ago
2 comments:
ඕක පුදුම කතාවක් නේ. මැරෙන්න එපා ජීවත් වෙන්න අනේ
නියමයි...............
Post a Comment