මගේ යාළුවෙක්ගෙ අත්දැකීමක් මම මෙහි සටහන් කරන්නේ. පුදුමයි!
ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?
ඔයාට ආදරේ කරන කොට මම හිතුවේ ලෝකය කෝච්චර සුන්දරද කියල
එත් එක සදාතනික ආදරයක් නොවන වග තේරුනේ අපි ජීවිත දෙකක් වෙලා දුර ඈතක වෙනම කෙනෙකුට ආදරය කරමින් පවුල් උනාම. ඔය කියන නොනිමෙන ආදරයක් ලබන්න අතම ගණනාවක බැදීමක් තියෙන්න ඕනේ දෙන්නෙක් අතර කියල මට තේරුනේ වයසින් මුහුකුරා ගිහිල්ල ගොඩක් දේවල් වලට තෙරපිලා පොඩිවෙලා දුක්විදල ඒ අතරේ පොඩ්ඩක් හිනාවෙලා ජීවිතය අරගෙන යනකොට. මම එවැනි නොදිබෙන සංසර ආදරයක් ලබන්න වාසනාව නැති උනත්, මම ප්‍රාර්ථනා කරනවා මගේ හිතින් මකල දාපු ඔයා වගේ අත්මාර්ථකාමී ආදරවන්තයෝ කියන උදවිය, නොමියන ආදරයක් කාගෙන් හරි ලබල සන්තෝසෙන් ඉදි කියල.
ඒක කවද හරි දවසක ඇත්තට ආදරය කරපු ඒ වගේම ඇත්තටම හිතින් කරුණාවෙන් මකා දමපු ආදර හදක පැතුමක්. දැන් ආදරය එදා වගෙය් බොලද නැති එකක්. ඒක "කම්ප්‍රම්යිස්" ආදරයක් ඒ වගේම මට හිත්තෙන්නේ සැබෑ පරිනත ආදරයක්, පුහු ආදරයක් නෙමේ. පුහු ආදරේ කරුණු හොයනවා වෙන් වෙන්න, හැබයි පරිනත ආදරය ගොඩ නැගුනේ දෙදෙනෙකු සැමියයි බිරිදයි වෙලා කම් කටොලු සිනහ මැද සඳු දබර මැද පොඩි කුඩුවක් ගෝඩනගන්න හදනකොට. එක අපි යාලු වෙලා ඉදපු කාලෙය් වගේ සිනමා සිහිනයක් නම් නෙමේ. ගොඩක් වෙලාවට ලොකු සටනක් ආදරය දයාව කරුණාව තියා ගන්න. ලොකු කැප කිරීමක්.
ඉතින් මට කවද හරි සංසාරේ මා වෙනුවෙන් ජීවිතය ප්‍රාර්ථනා කරන කෙනෙක් හම්බ වෙන්න කියල මගේ යටි හිත කියනවා. එක ඔය උනත් කුරු උනත් කමක් නැහැ, මොකද දන්නවද මට ඕනේ සදාතන්ක සාංසාරික ආදරයන්තයෙක්. නිකම්ම නිකන් මම ඔයාට ආදරේ මම ඔයා වෙනුවෙන් කැප කරා කියන මනුස්සයෙක් නෙමේ.
මගෙය් හටද මටත් වැඩ ආදරය කරන, මා වෙනුවෙන් සංසාරයේ දුර ගමනක් ආව කෙනෙක් කව හරි ඉදිවී නේද? එතකොට ඔයා වගෙය් හිත රිද්දන පුහු රූපයන් බොදවෙලා මැකිලා ගියාට කමක් නැහැ.
"මම ආදරය දකින්නේ, මට ආදරය කරන, මගේ හදට ආදරය කරන, මමත් ආදරය කරන අදරේකට."
Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
13 years ago
1 comments:
ආදරය කියන්නෙ; තමන් කැමති නිසා ආශ්‍රය කිරීමත්,අකමැති නිසා වර්ජනය කිරීමත් නෙමෙයි....
Post a Comment