skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Saturday, May 22, 2010

IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම

ඔයාලා මෙතෙක් නැරබුවේ නැත්නම් මෙන්න IIFA 2010 ප්‍රවර්ධන දැන්වීම. ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ මෙවර IIFA - 2010 සම්මාන උළෙල පවත්වන්නේ ලංකාවේ කියලා. ශ්‍රී ලංකා සංචාරක දෙපාර්තමේන්තුවෙන් නිෂ්පධනය කරන ලද මේ video වේ අමිතභ් බච්චන් මහතා සහ අපේ Jacqueline Fernandez පෙනී සිටිනවා.

IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීමSocialTwist Tell-a-Friend
Posted by S.A. at 5:40 AM
Labels: ක්ෂණික පුවත්

0 comments:

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates