ඔන්න ඉතින් අද අමුතුම දෙයක් තමයි මගේ බ්ලොග් එකේ ඉදිරිපත් කරන්නේ. බලන්නකෝ මේ condom පිලිබඳ වෙළෙඳ දැන්වීම. ඔයාල හිතනවා ඇති මම අලුත් ව්‍යාපාරයක් පටන් අරගෙනද කියලා. ඔයාලම බලන්නකෝ මේ වෙළද දැන්වීමේ විශේෂත්වය. හැබැයි අවුරුදු 16 ට අඩුනම් බලන්න එපා.
සමහරක් විට ඔයාල මේක මීට පෙර දැකලා තියෙන්න ඇති. ඉතින් ඔයාලගේ අදහස් මොනවගේද? ලංකාව කොච්චර ජනප්‍රියයිද කියාලා ආඩම්බර කමක් අවාද? එහෙම නැත්නම් ලෝකේ අපි ගැන හිතන් ඉන්නේ ග්‍රෝත්‍රික ජනයා වෙසෙන රටක් කියලාද කියලා පුංචි තරහක් නැගුනාද? එහෙම නැත්නම් ....ඔව් එහෙම නැත්නම් ඔය අන්තිමට ඉන්න කොල්ලා ලංකාවේ කොල්ලෙක් කියලා ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරකමක් ඇති වුනාද? මේක අද දැක්කම මට මතක් උනේ AKON ට වෙච්ච දෙය ගැන. මගේ බ්ලොග් එක ලංකාවේ තහනම් කරයිද දන්නෙත් නැහැ.
ඉතින් අදට සමුගන්නම්. ඉක්මනින්ම තව බ්ලොග් සටහනක් සමගින් හමුවුන තුරු මගේ හිතවතුන්ට "Good luck "
Friday, May 14, 2010
Subscribe to:
Post Comments (Atom)
5 comments:
"ලෝකේ අපි ගැන හිතන් ඉන්නේ ග්‍රෝත්‍රික ජනයා වෙසෙන රටක් කියලාද කියලා පුංචි තරහක් නැගුනාද?"
ඈ බං. එහෙම හිතෙන්නෙ මොකටද හැබෑට? ඒ පෙන්නන්නෙ ලංකාවට එන අතරමග කොහෙ හරි ඉන්න ගෝත්‍රිකයෙක්නෙ. උඹට ඒකටත් තරහ ගියාද?
"අන්තිමට ඉන්න කොල්ලා ලංකාවේ කොල්ලෙක් කියලා ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරකමක් ඇති වුනාද?"
ඇයි බං අන්තිමට ඉන්න එකා ලංකාවෙ කියල හිතුනෙ?
16 ට අඩු නම් බලන්න එපා...? ඒ කියන්නේ ඔයාට 16 ට වැඩියි කියන එකද.....?
maxxaaaaa!!!lol
මට නම් හිතෙන්නෙ අපේ රටේ ගෑනු ආරක්ෂාකාරී ලිංගික සබඳතා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නා බව කියැවෙන දැන්වීමක් කියලයි.
"අවසර කල - රහස් තැන - ගැහැණු කවුරුද - වරදෙ නොබැෙඳෙන"
කියල අතීත කවියෙක් කියල තියෙන්නෙත් සදාචාරය, සංස්කෘතිය ගැන මහ ඉහලින් කතා කරන අපේම රටේ සැබෑ තත්වය තමයි.
ඔයාලා ඔක්කොගෙම comments වලට ස්තුතියි ! මෙහෙම comments ලැබෙනකොට තව තව ලියන්නයි හිතෙන්නේ.
@ SOLO - ඔයාගේ භාෂා රටාව හරි ලස්සනයි
@ Kumaraya ඔව් මම පුංචි කපටිකමක් කළා , ඔය 16 කියන එක ඇත්තටම මගේ වාසියට දමාගත් එකක් කියන එක හරි. හැබැයි මෙහෙ කැනඩාවේ 16 වෙන්න කලින් ගොඩාක් දේවල් සිද්ද වෙනවා. ඒක කාටවත් රහසක් නෙමේ. දැන් අලුත්ම දේ තමයි 3 ශ්‍රේණියේදී මුඛ ලිංගික ක්‍රියා සහ අනෙකුත් ලිංගික ක්‍රම ගැන ළමයින්ට කියා දෙන්න curriculum එක් කිරීමට ලඟදි ගත්ත තීරණය.
@ chulawansa අපිට ලොකු වාදයකට මුල පුරන්න අවස්තාවක් ....පස්සේ බලමු. හැබැයි ඉතින් ගෑනුන්ට විතරක් වරද පටවන්නේ ඇයි? එයාල රහසේ වැරදේ පැටෙලෙන්නේ සමලින්ගිකයන් සමගද?
Post a Comment