skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Friday, May 14, 2010

ලංකාව සහ උපත් පාලන කොපු ...

ඔන්න ඉතින් අද අමුතුම දෙයක් තමයි මගේ බ්ලොග් එකේ ඉදිරිපත් කරන්නේ. බලන්නකෝ මේ condom පිලිබඳ වෙළෙඳ දැන්වීම.  ඔයාල හිතනවා ඇති මම අලුත් ව්‍යාපාරයක් පටන් අරගෙනද කියලා. ඔයාලම බලන්නකෝ මේ වෙළද දැන්වීමේ විශේෂත්වය. හැබැයි අවුරුදු  16 ට අඩුනම් බලන්න එපා.



සමහරක් විට ඔයාල මේක මීට පෙර දැකලා තියෙන්න ඇති. ඉතින් ඔයාලගේ අදහස් මොනවගේද? ලංකාව කොච්චර ජනප්‍රියයිද කියාලා ආඩම්බර කමක් අවාද? එහෙම නැත්නම් ලෝකේ අපි ගැන හිතන් ඉන්නේ ග්‍රෝත්‍රික ජනයා වෙසෙන රටක් කියලාද කියලා පුංචි තරහක් නැගුනාද? එහෙම නැත්නම් ....ඔව් එහෙම නැත්නම් ඔය අන්තිමට ඉන්න කොල්ලා ලංකාවේ කොල්ලෙක් කියලා ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරකමක් ඇති වුනාද? මේක අද දැක්කම මට මතක් උනේ AKON ට වෙච්ච දෙය ගැන. මගේ බ්ලොග් එක ලංකාවේ තහනම් කරයිද දන්නෙත් නැහැ.

ඉතින් අදට සමුගන්නම්. ඉක්මනින්ම තව බ්ලොග් සටහනක් සමගින් හමුවුන තුරු මගේ හිතවතුන්ට "Good luck "
ලංකාව සහ උපත් පාලන කොපු ...SocialTwist Tell-a-Friend
Posted by S.A. at 8:18 PM
Labels: රූප දසුන්

5 comments:

Lakshan said...

"ලෝකේ අපි ගැන හිතන් ඉන්නේ ග්‍රෝත්‍රික ජනයා වෙසෙන රටක් කියලාද කියලා පුංචි තරහක් නැගුනාද?"
ඈ බං. එහෙම හිතෙන්නෙ මොකටද හැබෑට? ඒ පෙන්නන්නෙ ලංකාවට එන අතරමග කොහෙ හරි ඉන්න ගෝත්‍රිකයෙක්නෙ. උඹට ඒකටත් තරහ ගියාද?

"අන්තිමට ඉන්න කොල්ලා ලංකාවේ කොල්ලෙක් කියලා ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරකමක් ඇති වුනාද?"
ඇයි බං අන්තිමට ඉන්න එකා ලංකාවෙ කියල හිතුනෙ?

May 14, 2010 at 11:57 PM
kumaraya said...

16 ට අඩු නම් බලන්න එපා...? ඒ කියන්නේ ඔයාට 16 ට වැඩියි කියන එකද.....?

May 15, 2010 at 12:14 AM
මද්දු said...

maxxaaaaa!!!lol

May 15, 2010 at 12:37 AM
Choolawansa said...

මට නම් හිතෙන්නෙ අපේ රටේ ගෑනු ආරක්ෂාකාරී ලිංගික සබඳතා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නා බව කියැවෙන දැන්වීමක් කියලයි.
"අවසර කල - රහස් තැන - ගැහැණු කවුරුද - වරදෙ නොබැ‍ෙඳෙන"
කියල අතීත කවියෙක් කියල තියෙන්නෙත් සදාචාරය, සංස්කෘතිය ගැන මහ ඉහලින් කතා කරන අපේම රටේ සැබෑ තත්වය තමයි.

May 15, 2010 at 6:30 AM
S.A. said...

ඔයාලා ඔක්කොගෙම comments වලට ස්තුතියි ! මෙහෙම comments ලැබෙනකොට තව තව ලියන්නයි හිතෙන්නේ.
@ SOLO - ඔයාගේ භාෂා රටාව හරි ලස්සනයි
@ Kumaraya ඔව් මම පුංචි කපටිකමක් කළා , ඔය 16 කියන එක ඇත්තටම මගේ වාසියට දමාගත් එකක් කියන එක හරි. හැබැයි මෙහෙ කැනඩාවේ 16 වෙන්න කලින් ගොඩාක් දේවල් සිද්ද වෙනවා. ඒක කාටවත් රහසක් නෙමේ. දැන් අලුත්ම දේ තමයි 3 ශ්‍රේණියේදී මුඛ ලිංගික ක්‍රියා සහ අනෙකුත් ලිංගික ක්‍රම ගැන ළමයින්ට කියා දෙන්න curriculum එක් කිරීමට ලඟදි ගත්ත තීරණය.
@ chulawansa අපිට ලොකු වාදයකට මුල පුරන්න අවස්තාවක් ....පස්සේ බලමු. හැබැයි ඉතින් ගෑනුන්ට විතරක් වරද පටවන්නේ ඇයි? එයාල රහසේ වැරදේ පැටෙලෙන්නේ සමලින්ගිකයන් සමගද?

May 15, 2010 at 10:19 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates