skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Tuesday, May 4, 2010

දරිද්‍රතාවය


අවුරුදු දොලසක් වයසැති වයිභාව් ගුර්නුලේට මෙසේ කොණ්ඩය බූ ගාන්න සිද්දවුනේ සිය දිවි නසාගත් පියාට උපහාරයක් විදියටයි. වෛභාව්ගේ පියා සිය දිවි නසා ගත්තේ ගොවිතැන් අසාර්ථකවීමත්, දරා ගත නොහැකි ණය බරත් නිසයි. ඉන්දියාවේ ගොවියනට පවතින ජල හිඟය ඔහුගේ පියාගේ වගා අසාර්ථක වීමට හේතු වෙලා තියෙනවා. පියාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පියාගේ ගොවිතැන් බලා කියාගන්න වෙන්නේ වෛභාව්ට කියලා සදහන් වුනා.
ඉතින් මම මේ පින්තුරේ ඔයාල එක්ක බෙදා ගන්නේ ලෝකේ දරිද්‍රතාවය නිසා සිද්ද වෙන දේ ගැන සිත සසලවයි. වෛභාව්ට පියා නැතිවුනාවගේම කොන්දේත් නැතිවෙන්නයි යන්නේ. මේ වගේ පාරම්පරික ඇදහිලි විශ්වාසත් මගේ හිතේ ඇති කරන්නේ දුකක්. නමුත් මෙයින් සමහරවිට ඔවුන් අතර පවතින විශ්වාස මත යම් කිසි සහනයක් මේ අසරණ සිත් වලට ඇතිවෙනවා ඇති.
මම මේක පොඩි අවස්තාවක් කර ගන්නම් ලෝක ආහාර ප්‍රශ්නය ගැන කතා කරන world hunger site එකේ දැන්වීම් කිහිපයක් ඔයාලත් එකා බෙදා ගන්න.
The Hunger Site

මේ වෙබ් පිටුව ලෝක සාගින්න දුරලීම වෙනුවෙන් කැප වුන ආයතනයක් හා සම්බන්ද බවයි කියවෙන්නේ . ඉතින් ඔයාලත් ගිහින් බලන්න.
ඔය පින්තුරයක් මත click කලාම ඔයාලට ඒ වෙබ් පිටුවට යන්න පුළුවන්.

Click here for an easy and free way to help feed those in need at The Hunger Site!

The Hunger Site
දරිද්‍රතාවයSocialTwist Tell-a-Friend
Posted by S.A. at 7:49 PM
Labels: පින්තුර කතා

1 comments:

Amila Chathuranga said...

ලOකාවෙත් කී දෙනෙකුට තුන් වේලවත් හරියට නැතිව ඇද්ද????

May 5, 2010 at 2:24 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates