skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Sunday, May 2, 2010

පාට පාට මල් සහ වසන්ත කාලය ...

ලස්සන මල් ටිකක පින්තුර ටිකක් ගත්තා. මේ දවස්වල ඔතින් මල් පැල වවන කාලය. කැනඩාවට වසත් කාලය ලැබුවා විතරයි. නමුත් ඉතින් මල් වෙළෙන්දෝ ශ්‍රීත කාලයේ ඉදන්ම ලෑස්තිවෙන බව මේ ලස්සන මල දැක්කම ඔප්පුවෙනවා. මම මල් වැවුවේ නැති වුනත් මම මල් වලට හරි ආසයි ...ඉතින් මම මේ ලස්සන මල් ගොන්න මගේ බ්ලොග් එක හද කරන්න යොදා ගත්තා.


දයාන් විතාරණ මහතාගේ වසත් කාලය මනරම් ගීතය මේ සටහනට ගලපෙනවයි කියලයි හිතන්නේ ....ඉරාජ් ගේ මල් සින්දුව දාන්න කියලත් ඉල්ලීමක් ආවා ..ඇයි ඒක නොදැම්මේ කියලනම් අහන්න එපා ....



මම මේ ගිම්හාන කාලයේ මේක තමයි විනෝදාංශයක් විදියට කරන්න හදන්නේ ..පුළුවන් වෙලාවට මම ඒවා ඔයාල එක්ක බෙදාගන්නම්. මතක ඇතිව මගේ අනිත් වෙබ් පිටුත් බලන්න. එකක් තමයි ශාන්යා TV වෙබ් පිටුව. තවත් වෙබ් පිටුවක් පටන් ගත්තා, ඒක සිංහල සින්දුවලට හැබැයි මේ දවස් වලනම් සින්දු ටිකයි තියෙන්නේ. මේ වෙබ් පිටුවට ඔයාලටත් සින්දු එක් කරන්න අවස්ථව දෙන්න පුළුවන්. ඔයාලත් කැමතිනම් ඔයාලගේ ආසම අදර සින්දු ඒකට එකතුකරන්න මට අවස්තාවක් ලබා දෙන්න පුළුවන්. හැබැයි පොඩි blogger ගැන දැනුමක් අවශ්‍ය වේවි. ඔයාලට තියෙන්නේ you tube video වල url එක දමන්න විතරයි. මුලින්ම මේ සින්දු එකතුව බලන්නකෝ ...

Sri Lanka Song Collection - Lovers Lane
පාට පාට මල් සහ වසන්ත කාලය ...SocialTwist Tell-a-Friend
Posted by S.A. at 11:17 AM
Labels: පින්තුර කතා

2 comments:

kumaraya said...

ඔයා දන්නව ඇතිනෙ.. ලංකාවෙ මිනිස්සු යමක් අහන්න එපා කීවොතින් ඒකමයි අහන්නෙ... මං හිතන්නෙ කුතුහලය නිසා වෙන්න ඇති...

May 2, 2010 at 9:25 PM
Anonymous said...

නියමයි.. ෆොටෝස් ලස්සනයි..

May 3, 2010 at 12:24 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates