සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....
නියමෙටම ලියල තියෙනවා.. අරක තමා හොඳම කියුම.. '' අවයව වලට රුධිර සැපයීමත් ඒ අවස්ථා දෙක අනුව වෙනස් '' හී .හී . මරු කතාව... මටනම් හැබැයි ඒ අවස්ථා දෙකම තේරුම් ගැනීමට හැකිවුණේ නෑ. රුධිරය සැපයුනේ නරක විදිහටමයි... සමහර විට මම කෙල්ලො ගැන කාමුක විදිහට විතරක් බලපු නිසා වෙන්න ඇති.
ආදරය ගතික දෙයක් කියන ඔයාගෙ අදහසට මමත් එකඟයි. අවස්ථාව අත්දැකීම අනුව ආදරය වෙනස් වෙනවා.සරලව ඉදිරිපත් කර ඇති මේ සටහන ලස්සනයි.
ලස්සන නම තමයි එත මේක ලියල තියෙන්නේ ඔයා ආදරේ ප්‍රතික්ෂේප කරන චේතනාවෙන් නේද? මේක අදාල වෙන්නේ කොල්ලොන් ටම විතරක් ද? මේ එන විදියට ඔය කියන්නේ මේලෝකේ කව්රුවත් ඇත්තටම කාටවත් ආදරේ කරලා නැ එහෙම නේද? , ආදරේ කියන්නේ කාමුක හැගීමක් නැතිදෙයක් නෙවෙයි , අරහත් පලයට පත් නොවූ ඕනෑම කෙනෙක් තුල මේක පහලවෙන්න පුළුවන් , සමාජය ගැන වපර ඇසින් බලල ලියනවට වඩා , කියවන කෙනාගේ ඇත්ත ජිවිතේ තියන වැරදි හදාගන්න දෙයක් ලිව්වනම් වටිනවා , මේ ලිපියෙන් වෙන්නේ ආදරේ කරන අයගේ හිත් තුලට තම ප්‍රේමීයා කෙරෙහි සැකයක් ඇතිකිරීම නෙවෙයි ද?.........මේක කියවලා දුක වෙන එකෙක් ...කොමෙන්ටුව ගැන සමාවන්න .
3 comments:
නියමෙටම ලියල තියෙනවා.. අරක තමා හොඳම කියුම.. '' අවයව වලට රුධිර සැපයීමත් ඒ අවස්ථා දෙක අනුව වෙනස් '' හී .හී . මරු කතාව... මටනම් හැබැයි ඒ අවස්ථා දෙකම තේරුම් ගැනීමට හැකිවුණේ නෑ. රුධිරය සැපයුනේ නරක විදිහටමයි... සමහර විට මම කෙල්ලො ගැන කාමුක විදිහට විතරක් බලපු නිසා වෙන්න ඇති.
ආදරය ගතික දෙයක් කියන ඔයාගෙ අදහසට මමත් එකඟයි. අවස්ථාව අත්දැකීම අනුව ආදරය වෙනස් වෙනවා.සරලව ඉදිරිපත් කර ඇති මේ සටහන ලස්සනයි.
ලස්සන නම තමයි එත මේක ලියල තියෙන්නේ ඔයා ආදරේ ප්‍රතික්ෂේප කරන චේතනාවෙන් නේද? මේක අදාල වෙන්නේ කොල්ලොන් ටම විතරක් ද? මේ එන විදියට ඔය කියන්නේ මේලෝකේ කව්රුවත් ඇත්තටම කාටවත් ආදරේ කරලා නැ එහෙම නේද? , ආදරේ කියන්නේ කාමුක හැගීමක් නැතිදෙයක් නෙවෙයි , අරහත් පලයට පත් නොවූ ඕනෑම කෙනෙක් තුල මේක පහලවෙන්න පුළුවන් , සමාජය ගැන වපර ඇසින් බලල ලියනවට වඩා , කියවන කෙනාගේ ඇත්ත ජිවිතේ තියන වැරදි හදාගන්න දෙයක් ලිව්වනම් වටිනවා , මේ ලිපියෙන් වෙන්නේ ආදරේ කරන අයගේ හිත් තුලට තම ප්‍රේමීයා කෙරෙහි සැකයක් ඇතිකිරීම නෙවෙයි ද?...
......
මේක කියවලා දුක වෙන එකෙක් ...
කොමෙන්ටුව ගැන සමාවන්න .
Post a Comment